තෑගි ඔප්පුවක් යනු කුමක්ද ? සාමාන්‍ය අර්ථයෙන් ගත් කළ ත්‍යාග ඔප්පුවක් යනු නාමික මිලක් සහිත ආදරය සහ දයාව මුල්කරගනිමින් සිදු කරනු ලබන ඔප්පු විශේෂයකි. ත්‍යාග කිරීම හෝ ප‍්‍රදානය යනු එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයකට මුල්‍යමය ප‍්‍රතිෂ්ඨාවක් රහිතව කෘතඥතාවය මුල් කරගනිමින් සිදු කරනු ලබන ස්වෙච්ජානුගත දේපල පවරා දීමක් බව (Bradley v Bradley as cited in Blacks […]
