වර්ෂ 2020 න් ආරම්භ වූ විසි එක්වන සියවසයේ තෙවන දශකය සමස්ථ ලෝකය විසින්ම මහත් උත්කර්ෂයෙන් පිළිගත්තේ , එය ලෝකය තුළ සෑම ආකාරයකින්ම යහපත් හා පෙරළිකාර වෙනසක් ඇති කරනු ඇති බවට අපේක්ෂා කරමිනි . එහෙත් මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට පැතිරෙන වෛරසයක් නිසා සමස්ථ ලෝකයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් අක්‍රීය කරන්නට සිදු වෙතැයි හෝ එහි බලපෑම මේ […]
