සංවාදයට විවෘත්තයි… මේ වන විට ලංකාවේ ඈත පිටිසර ගම් දනව්වේ ගැමියාගේ සිට සියලු නීතිවේදීන් දක්වාම වෙනසක් නැතිව ජනාධිපති බලතල, මහ මැතිවරණය හා පාර්ලිමේන්තු බලය ගැනත් අධිකරණය ගැනත් කෙළවරක් නැති කතා බහක් නිර්මාණය වී තිබේ. විවිධ කාරණා ගැන විවිධ අය විවිධ අදහස් හා මත තම තම නැණ පමණින් ප්රකාශ කරන අතර ඒ සියල්ල තුළ සාධනීය […]