Jagath Liyana Arachchi LL.B,MA, Attorney-at-Law, Visiting Lecturer (Media Law) නියෝග පැනවීමේ බලතල නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ (222 අධිකාරිය ) 2 වන වගන්තිය යටතේ සෞඛ්‍ය විෂය භාර අමාත්‍යවරයා වෙත නිරෝධායන නියෝග පැනවීමේ බලය ලබාදී ඇත. මෙම වගන්තිය යටතේ පනවනු ලබන නියෝග ගැසට් පත‍්‍රයේ පලකල යුතු බව පනතේ 12 වන වගන්තියේ සදහන් වේ. නිරෝධානය නියෝගයන්හි […]
