“බෙහෙත් ගත්තොත් සති 2යි නැතිනම් දවස් 14යි.” දිනක් මහාචාර්යවරයකු පැවසිය. ඒ වෛරසයක සාමාන්‍ය ස්භාවයයි. අද වැඩිම කතා බහට ලක්වන මාතෘකාව Covid 19 වෛරසයයි. (Co – corona, Vi – virus, D – decease, 19 – 2019) සන්නද්ධ හමුදා සමච්ඡලයට අප මාතෘ භුමියට කුමන විපතක් පැමිණියත් පළමුව ඉදිරියට කැදවන හා පැමිණෙන කණ්ඩායම සන්නද්ධ සේවා භටයින් බව […]