නීතීඥ සමන්ති ජයමාන්න පරණගම හැදින්වීම කෝවිඩ් 19 වෛරසය පැතිරීයාමත් සමග මරණයට ඇතිවන්නාවු භීතිය හා මතුවිය හැකි ඉදිරි ගැටලු සදහා මුහුණ දීමට ඇති නොහැකියාවත් මත සියදිවි හානිකර ගැනීම් කීපයක් විදෙස් මාධ්‍ය මගින් වාර්තා වෙයි. කෝවිඩ 19 හා ආශ්‍රිත පළමු සියදිවි හානිකර ගැනීම වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඔහු 50 වියැති තිදරු පියෙකි. ලෝක ව්‍යාප්ත වසංගතයක් වැළදීම හමුවේ […]
