නීතිඥ සමන්ති ජයමාන්න පරණගම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී 2020.04.03 දින පවත්වන ලද මාධ්‍ය සාකච්ජාවේදී ප්‍රකාශ කරන ලද්දේ කොවිඩ් 19 ලෝක ව්‍යසනය මර්ධනය කිරීමට ගන්නාවු විශේෂ වැඩපිළිවෙල තුල ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ ක්‍රියාකාරකම් හා ඊට අදාළ වැඩසටහන් ශක්තිමත්ව තවදුරටත් පවත්වා ගෙන යායුතු බවයි. සාමාන්‍ය තත්වයන් යටතේ පවත්නා ක්ෂණික දුරකථන සේවාවන් , කෙටි කාලීන නවාතැන් පහසුකම් සැපයීම් වැනි […]







