(1) 1899 අංක 21 දරණ අන්තිම කැමති පත‍්‍ර ආඥා පනත මේ සම්බන්ධයෙන් බලාත්මක නිතිය වන අතර එය 1993 අංක 14 දරණ පනත මගින් සංශෝදනය වී ඇත. (2) එසේම 1840 අංක 07 දරණ වංචා වැලැක්වීමේ ආඥා පනතේ ප‍්‍රතිපාදන ද මේ සදහා බලාත්මක වෙයි. (3) ඒ අනුව 1899 අංක 21 දරණ අන්තිම කැමති පත‍්‍ර ආඥා පනතේ 2 […]
